මාර්තු 04 කාලීන විශේෂාංගය: NSW සහ ක්වීන්ස්ලන්ත ගංවතුරට ජීවිත 13 ක් බිලි, දේපළ දහස් ගණනකට හානි

Queensland floods

Queensland flood Source: (AAP Image/Dan Himbrechts)

Get the SBS Audio app

Other ways to listen

ගිනිකොනදිග ක්වීන්ස්ලන්තයේ සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතිවී ඇති හදිසි ගංවතුර තත්ත්වය පිළිබඳ නවතම තොරතුරු රැගත් මාර්තු 04 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

  • SBS සිංහල Facebook පිටුවට
  • SBS සිංහල වෙබ් අඩවියෙන්
  • SBS Radio APP එකෙන් (Free)

Share