ජූලි 04 කාලීන විශේෂාංගය: මෙල්බර්න් හි NAIDOC සති සම්මාන උළෙලේදී, ස්වදේශිකයින් රැසකට ගෞරව

Uncle Jack Charles

Uncle Jack Charles - 2022 NAIDOC Male Elder of the year Source: Getty / NITV

Get the SBS Audio app

Other ways to listen

ජූලි 04 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Highlights

  • Naarm නොහොත් මෙල්බර්න් හි පැවති වාර්ෂික NAIDOC සති සම්මාන උළෙල පිළිබඳව
  • ඕස්ට්‍රේලියානු මුල් ජාතීන් වෙනුවෙන් හඬක් නැගෙනු ඇති බව උත්සවය අමතමින් ආදිවාසී ඕස්ට්‍රේලියානුවන් පිළිබඳ අමාත්‍ය Linda Burney සඳහන් කිරීම
  • හිටපු ටෙනිස් ශුරී Ash Barty "වසරේ පුද්ගලයා" ලෙස නම් කිරීම

READ MORE


Share