පෙබ: 04 කාලීන විශේෂාංගය: එළඹෙන ශීත සෘතුවේදී, කොවිඩ් යලි ඉහල යා හැකි බවට විශේෂඥයින්ගෙන් අනතුරු ඇඟවීමක්

SBS Sinhala current Affair 04 February 2022: Experts warning that COVID-19 outbreak is expected to emerge in Australia this winter

Infectious diseases physician Dr Peter Collignon Source: AAP

Get the SBS Audio app

Other ways to listen

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන පෙබරවාරි මස 04 වැනි සිකුරාදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Highlights
  • ඕස්ට්‍රේලියාව මේ වනවිට Omicron වෛරස ව්‍යාප්තියේ උච්චතම අවස්ථාව පසු කොට ඇති බවට ඕස්ට්‍රේලියානු ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කිරීම
  • එළඹෙන ශීත සෘතුවේදී ඕස්ට්‍රේලියාවේ නැවතත් කොවිඩ් වෛරස ව්‍යාප්තියක් අපේක්ෂා කරන බව විශේෂඥයින් අනතුරු ඇඟවීම
  • වැඩිහිටි සත්කාරක ක්ෂේස්ත්‍රය තුල බුස්ටර් එන්නත් ලබාදීමේ පවතින අසාර්ථකත්වය සම්බන්ධයෙන් අවධානය යමු වීම













Share