මාර්තු 01 කාලීන විශේෂාංගය : උතුරු නිව් සවුත් වේල්ස් සහ ගිනිකොණ දිග ක්වින්ස්ලන්තයේ ප්‍රදේශ වල ජීවිත තර්ජන ඇති කරන හදිසි ගංවතුර තත්ත්වයක්

Inondations dans le Queensland et le New South Wales

Flood at Maryborough, Queensland, Monday, February 28, 2022 Source: FRASER COAST REGIONAL COUNCIL

Get the SBS Audio app

Other ways to listen

වසර ගණනාවකට පසුව ඕස්ට්‍රේලියාවේ ඇති වූ දරුණුතම ගංවතුර තත්ත්වය පිළිබඳ නවතම දැනගැනීමට තොරතුරු මාර්තු 01 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.


Highlights

  • ගෝල්ඩ් කෝස්ට් හි පුද්ගලයෙකු සහ ඔහුගේ සුරතල් සුනඛයා සැඩ පහරට ගසාගෙන ගොස් මිය යාම
  • ඉදිරි දිනවලදී ගංවතුර තත්වය තවත් නරක අතට හැරෙනු ඇති බවට බලාපොරොත්තු වීම
  • ගැණිය නොහැකි තරම් වූ නිවැසියන් සමාජ මාධ්‍ය හා රාජ්‍ය හදිසි සේවා ඔස්සේ උපකාර ඉල්ලීම

Share