ඕස්ට්‍රේලියාවේ 485 තාවකාලික වීසා ඛාණ්ඩයේ සිදුවන වෙනස්කම් සහ ඉන් උපරිම ප්‍රයෝජන ගත හැකි අයුරු ගැන දැනගන්න

visa

Source: Getty Images/belterz

Get the SBS Audio app

Other ways to listen

අංක 485 දරණ තාවකාලික වීසා බලපත්‍රය හා සම්බන්ද සුවිශේෂී තොරතුරු අඩංගු මෙම සාකච්ඡාවට සවන්දීමට ඉහත රූපය මත ඇති speaker සළකුණ click කරන්න.


Temporary Graduate Visa නොහොත් 485 තාවකාලික වීසා බලපත්‍රය පිලිබඳව රජයේ නවතම නිවේදන සමග ස්ථිර පුරවැසිභාවය අපේක්ෂා කරන අන්තර්ජාතික සිසුන්ට මෙම වීසා කාලය තුලදී උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා කටයුතු කල යුතු ආකාරය පිළිබඳ මෙම SBS සිංහල සාකච්ඡාවට සම්බන්ධ වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ලියාපදිංචි සංක්‍රමණික උපදේශක අශාඩ් පෙරේරා මහතා.


Share