සංක්‍රමණික පසුබිමක් ඇති කාන්තාවන්ට රැකියාවේදී සිදුවන ලිංගික හිංසන ගැන තොරතුරු හෙළිවේ: කාලීන විග්‍රහය අගෝ 23

Silhouette of a contemplative young woman enjoying a beautiful sunset

Credit: Cavan Images/Getty Images/Cavan Images RF

Get the SBS Audio app

Other ways to listen

සංක්‍රමණනික පසුබිමක් ඇති සහ සරණාගතයින් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණි කාන්තාවන් තම සේවා ස්ථාන වලදී ලිංගික හිංසනයන්ට ගොදුරු වන බව වාර්තා වනවා. මෙහිදී මෙවැනි ක්‍රියා සිදුකරන අපරාධ කරුවන්ට නිසි දඬුවම් ලැබීමක් සිදු නොවන බවද වාර්තා වනවා. නවතම සමීක්ෂණයක් හරහා එම සමීක්ෂණයට සහභාගී වූ කාන්තාවන් ගෙන් අඩක් පමණ දෙනා පසුගිය වසර පහ තුලදී ලිංගික හිංසනයන්ට ගොදුරු වී ඇති බව හෙළිකරගෙන තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.


LISTEN TO
sinhala_22082024_podcast_junior_wages.mp3 image

සේවය එකම නම් ඇයි අඩු පඩියක්. ඕස්ට්‍රේලියාවේ තරුණ දරුවන්ට වැටුප් ගෙවන junior rates ක්‍රමයට විරෝධතා මතුවෙයි

SBS Sinhala

22/08/202403:57

Share