යුධ පිටි මැද මොදිගේ යුක්රේන - පෝලන්ත සංචාරයේ අරමුණ කුමක් විය හැකිද: ලොව වටා

Indian Prime Minister visits Poland

Indian Prime Minister Narendra Modi and Polish Prime Minister Donald Tusk in Warsaw, Poland on August 22, 2024. Source: NurPhoto / NurPhoto/NurPhoto via Getty Images

Get the SBS Audio app

Other ways to listen

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.


සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්



Share