ටෙස්ට් වරම් හිමිකරගත් සැනින් එංගලන්තයේදී වැඩ පෙන්වූ මිලාන් තම දස්කම් ගැන කියූ කතාව: ක්‍රීඩා විග්‍රහය

England v Sri Lanka - 1st Test Match: Day One

Sri Lanka batsman Milan Rathnayake hits out watched by Jamie Smith during day one of the First Test Match between England and Sri Lanka at Emirates Old Trafford on August 21, 2024 in Manchester, England. Credit: Stu Forster/Getty Images

Get the SBS Audio app

Other ways to listen

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.


SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න


Share