ඔස්ට්‍රේලියාව තුල පවුල් හිංසනය නිසා ඇති වන මානසික පීඩනයෙන් මිදීමට ඇති සහන සේවා ගැන SBS සිංහල සේවය ඔබට කියයි

Frustrated of little girl is disaster in argument of mother and father in family conflict

Frustrated of little girl is disaster in argument of mother and father in family conflict Source: Getty Images/Kittikorn Nimitpara

Get the SBS Audio app

Other ways to listen

වෙන්වීම, දික්කසාදය දක්වාම දුර නොගොස් පවුල් හිංසනයෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් ඇති වන මානසික පීඩනයෙන් මිදීමට උදව් ලබා ගන්නා ආකාරය ගැන දැනගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.


මෙල්බර්න් හි ලියාපදිංචි මනෝ වෛද්‍ය උපදේශිකා ඉරේෂා කාරියවසම් මහත්මිය සමග SBS සිංහල ගුවන්විදුලි සේවය සිදු කළ සාකච්ඡාව


Share