ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මාලිංගව පත් කිරීමේ සූදානමක්: සතියේ ක්‍රීඩා විග්‍රහය

Malinga may be appointed as the new bowling coach of the Sri Lanka Cricket team

Lasith Malinga, Sri Lankan Cricketer Source: AAP Image/PA/Joe Giddens

Get the SBS Audio app

Other ways to listen

ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.


SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තුවන්න.


Share