ඔස්ට්‍රේලියාවේ ජලය නිසා විය හැකි අකල් මරණ වලින් බේරෙන්නේ මෙහෙමයි : කාලීන විශේෂාංගය ජන 26

Adult women refreshment relaxation splashing into summer activity at beach Beach safety

Lifesavers are urging swimmers to take heed of water safety messages, after Victoria’s worst drowning tragedy in nearly 20 years. Source: Moment RF / aire images/Getty Images

Get the SBS Audio app

Other ways to listen

ජලය ආශ්‍රිත ජීවිත ආරක්ෂාව පිලිබඳ දැනුවත් කිරීම් ගැන අවධානය යොමුකරන ලෙස ලෙස ජීවිතාරක්ෂකයින් පිහිනුම් කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. වසර 20කට පමණ පසු වාර්තා වුනු වික්ටෝරියා හි දරුණුතම දියේ ගිලීමේ ඛේදවාචකයෙන් පසු මෙම දැනුම්දීම සිදු කර තිබෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.



Share