ඔස්ට්‍රේලියාවේ Cryptocurrency භාවිතයට අවසර තිබෙනවාද?

The photo shows physical imitations of cryptocurrency in Dortmund, western Germany, on January 27, 2020.

Source: INA FASSBENDER/AFP via Getty Images

Get the SBS Audio app

Other ways to listen

Cryptocurrency පිළිබඳ SBS සිංහල ගුවන් විදුලි සාකච්ඡාවට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


ඕස්ට්‍රේලියානු බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් සිය පාරිභෝගිකයන්ට cryptocurrency හරහා ගනුදෙණු කිරිමට අවස්ථාව සැලසීමත් සමඟ cryptocurrency පිළිබඳව ඔබව දැනුවත් කරන්නට SBS සිංහල ගුවන් විදුලිය අන්තර්ජාතික ව්‍යාපාර සහ අයෝජන  පිලිබඳ උපදේශක සෑම් මනදෙනිය සමඟ  සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


Share