අගෝස්තුවලට පෙර ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලට ගතහොත් විශාල මුල්‍ය වාසියක්

Australian Housing Market

Source: AAP

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාවේ දේශසීමා යළි විවෘත කිරීමත් සමඟ ඔස්ට්‍රේලියානු නිවාස වෙළඳපොලේ ඉදිරිය පිළිබඳ පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


මෙල්බර්න් නුවර බලයලත් නිවාස ණය තැරැව්කරු සමීර ප්‍රනාන්දු මහතා අප සමග කතා බහට.


Share