චීනයේ මානව හිමිකම් කඩවීම් අවසානයේදී බිජිං ශිත ඍතු ඔලිම්පික් පිටින් ගිය හැටි - ඔස්ට්‍රේලියාවත් හවුල්: ‘ලොව වටා’

The official emblems of the Olympic and Paralympic Winter Games Beijing 2022 are displayed in front of a building that houses the Beijing Organising Committee for the 2022 Olympic and Paralympic Winter Games in Beijing on Nov. 17, 2021.

The official emblems of the Olympic and Paralympic Winter Games Beijing 2022 are displayed in front of a building Source: AAP Image/The Yomiuri Shimbun via AP Images

Get the SBS Audio app

Other ways to listen

ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා. වැඩසටහනට සවන්දිමෙට ඉහත ඇති පිංතූරය මධ්‍යයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න


SBS සිංහල සේවයේ සතියේ විදෙස් විත්ති සමාලෝචනය - "ලොව වටා" සෑම සිකුරාදා දිනකම ඔබ හමුවට.



Share