2022-23 ඔස්ට්‍රේලියානු අය වැයේ බදු සහන ව්‍යාපාරවලට ලැබෙන්නේ කොහොමද?

How will businesses get tax relief from the Australian budget 2022-23

Source: Getty Images

Get the SBS Audio app

Other ways to listen

මෙවර ඔස්ට්‍රේලියානු අයවැයෙන් ලබාදුන් බදු සහන ව්‍යාපාරවලට ලැබෙන අයුරු පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


මෙල්බර්න් නුවර වරලත් බදු උපදේශකවරියක් සහ ලියාපදිංචි බදු ගණකාධිකාරීවරියක් වන නදී වෙත්තසිංහ මහත්මිය අප සමග කතා බහට.


Share