අධික උණුසුම් කාලගුණයකදී කුඩා දරුවන්ගේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ කෙසේද?

Children's health & extreme weather changes

Source: AP

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාවේ මේ ගෙවී යන ග්‍රීෂ්ම සමයේදී අධික උෂ්ණත්වය සහිත දින මෙන්ම ක්ෂණිකව උෂ්ණත්වය වෙනස්වන අවස්ථා බහුලව පවතී. එවැනි අවස්ථා වලදී කුඩා බිළිඳුන්ගේ සහ දරුවන්ගේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජනක තෙන්නකෝන් මහතා සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාව.



Share