ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබේ Annual Tax Return හෙවත් වාර්ෂික බදු ප්‍රතිලාභය සඳහා සූදානම් විය යුත්තේ කුමන ආකාරයෙන්ද?

Tax Return

Source: Flickr

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබේ Annual Tax Return හෙවත් වාර්ෂික බදු ප්‍රතිලාභය සඳහා සූදානම් විය යුත්තේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳ මෙල්බන් නුවර බදු ගණකාධිකාරී හා මුල්‍ය උපදේශක රිචඩ් ද සිල්වා මහතා සමග SBS සිංහල වැඩසටහන සිදු කළ සාකච්ඡාව.



Share