කොවිඩ් ආසාදිතයෙකු රෝහල් ගත කරනවාද යන්න තීරණය කරන්නේ කෙසේද?

Covid-19 Hospital

Source: AAP

Get the SBS Audio app

Other ways to listen

කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු නිවසේ තබාගෙන රැක බලා ගන්නවාද නැතිනම් රෝහල් ගත කරනවාද කියා තීරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


ඩාවින් නුවර Royal Darwin රෝහලේ කායික වෛද්‍ය විශේෂඥ සහ වකුගඩු රෝග විශේෂඥ කැලුම් විමලරත්න මහතා අප සමග කතා බහට.


Share