ඔස්ට්‍රේලියාවේ ශීත සෘතුවේදී දින දින වැඩි වන විදුලි සහ ගෑස් බිල්පත් පාලනය කරගන්නේ කොහොමද?

Energy bills during winter in Australia

Energy bills during winter in Australia Source: AAP

Get the SBS Audio app

Other ways to listen

බලශක්තිය අරපරිස්සමෙන් පාවිච්චි කරමින් ශීත සෘතුවේ වැඩි වන බිල්පත් පාලනය කරගන්නා ආකාරය දැන ගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.


බල ශක්තිය උපදේශකවරයෙකු වන චාමර පෙරේරා සමඟ මෙල්බර්න් සිට සිදු කළ SBS සිංහල ගුවන් විදුලි සාකච්ඡාව Listen more & read more


Share