දරුවා ලොකු වුණාම මානසික රෝග ඇති වීම වළක්වා ගන්න කුඩා කාලයෙදිම ඒවා හඳුනා ගන්නේ කොහොමද? :නොවැ 09 කාලීන විග්‍රහය

Group mental health counselling

A diverse group of teenagers sit in a group therapy circle with a councillor. Credit: FatCamera/Getty Images

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාවේ ළමා මානසික සෞඛ්‍යය පිළිබඳ වැඩිදුර අවධානය දිය යුත්තේ ඇයි? ඒවා හඳුනා ගන්නේ කොහොමද ? ළමා වියේදීම උපකාර ලබා ගැනීම වැදගත් වන්නේ ඇයි?;මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.



Share