ලෝකෙම බයවෙලා ඉන්න Monkeypox වෛරසයේ අලුත් ප්‍රභේදය ගැන දැනගතයුතු දේවල් මෙන්න

Interviews Dr Thushara.jpg

Dr Thushara Gunawardene - Geriatrician (Aged Care Specialist) - NSW / A file photo from the US Centrers for Disease Control, shows the right arm and torso of a patient, whose skin displayed a number of lesions due to what had been an active case of monkeypox. As more cases of monkeypox are detected in Europe and North America in 2022, some scientists who have monitored numerous outbreaks in Africa say they are baffled by the unusual disease's spread in developed countries. Credit: via CDC

Get the SBS Audio app

Other ways to listen

Monkeypox හෙවත් Mpox වෛරසයේ "නව ප්‍රභේදයක්" ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමග, ඒ පිළිබඳව සහ එම තත්වය ඕස්ට්‍රේලියාවට බලපාන්නේ කෙසේද යන කරුණු සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ "වයස්ගත සත්කාර පිලිබඳ විශේෂඥ" වෛද්‍ය තුෂාර ගුණවර්ධන සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

Share