ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පිරිනමන අලුත්ම වීසා එකේ විස්තරේ මෙන්න

191 Visa.png

Credit: Getty Images

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පිරිනමන අලුත්ම වීසා බලපත්‍රය වන Permanent Residence (Skilled Regional) වීසා පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන්දෙන්න.


මෙල්බර්න් නුවර සංක්‍රමණ නීති පිළිබඳ උපදේශකවරයකු ලෙස කටයුතු කරන නීතිඥ තිලංග ෆොන්සේකා මහතා අප සමග කතා බහට.

Share