HIGHLIGHTS
- මෙවර මහ මැතිවරනයේ සමස්ත අවසන් ප්‍රතිඵලය මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි.
- දේශගුණික විපර්යාස සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ වැඩි සහයෝගීතාවයකින් කටයුතු කිරීම තම රජයේ අභිලාශය බව, ආරක්ෂක අමාත්‍ය, රිචඩ් මාල්ස් තම ඉන්දීය සංචාරයේදී පවසයි.
- අන්තර්කාලීන අයවැයක් අගෝස්තු මාසයේදී ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
- ඇෆ්ගනිස්තානයේ සිදුවුණු භූ කම්පනයෙන් පුද්ගලයින් දහසකට අධික සංක්‍යාවක් මියයයි.
- ශ්‍රී ලංකා - පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට දින නියම වේ.