අධික උණුසුම නිසා ඔබට ඇතිවිය හැකි සෞඛ්‍ය අවදානමෙන් මිදෙන්න උපදෙස් : SBS සිංහල AUSTRALIA EXPLAINED

People escape the hot weather at South Bank beach in Brisbane

Source: AAP

Get the SBS Audio app

Other ways to listen

ඔබේ ශරීරයට අවශ්‍ය දේට ඔබ ඇහුම්කන් දීම ඉතා වැදගත් වේ, එමෙන්ම ගැටලුකාරී සහ පීඩාකාරී කාලගුණය තුළ එය වඩාත් තීරණාත්මක වේ. ඕස්ට්‍රේලියානු ගිම්හානය සාර්ථකව ගත කිරීමට අත්‍යවශ්‍ය උපදෙස් පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.


____________________________________________________________________________________________


මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්


Share