අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- NATO සමුළුවට යන අතරේ ඔස්ට්‍රේලියානු අගමැති මැද පෙරදිග සේවය සපයන ඔස්ට්‍රේලියානු හමුදාවන්ට ස්තුතිය පළ කරයි.
- ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට මුහුණ දී සිටින බව මධ්‍යම රජයේ මුදල් ඇමතිනිය පිළිගනියි.
- 2021 ඔස්ට්‍රේලියානු සංගණන දත්ත එළි දැක්වෙයි.
- IMF සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට අඛණ්ඩව සහය දෙන බව ඇමෙරිකාව ලංකාවට පවසයි.
- මේ වසර අවසාන වන විට තම රටට යුද්ධය අවසන් කිරීමට උපකාර කරන ලෙස යුක්රේන ජනාධිපති G7 සමුළුවෙන් ඉල්ලයි.
- 20-20 තරගයකදී වේගවත්ම අර්ධ ශතකය රැස් කළ ශ්‍රී ලාංකික පිතිකාරිණිය බවට චමරි අතපත්තු පත්වෙයි.