ඕස්ට්‍රේලියාවේ මතුව ඇති ගෑස් හිඟය මැඬලීමට උත්සහ දරද්දී පාස්පෝට් නිකුත්කිරීමේ ප්‍රමාදයකුත්: ජූනි 9දා SBS සිංහල පුවත්

Steam rises from coal-fired power plants

Steam rises from coal-fired power plants Source: AAP Image/EPA/SASCHA STEINBACH

Get the SBS Audio app

Other ways to listen

ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කොට ජූනි 11 දා , බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන්දිය හැකියි.


HIGHLIGHTS
  • ඕස්ට්‍රේලියානු බලශක්ති අධිකාරියට සැපයුමේ හිඟතා කළමනාකරණය සඳහා ගෑස් ගබඩා කොට තබා ගැනීමට බලය ලබා දීමට බලශක්ති අමාත්‍වරයා තීරණය කරයි.
  • දැනට මන්දගාමිව තිබෙන ඕස්ට්‍රේලියානු විදෙස් ගමන් බලපත්‍ර සඳහා වන අයදුම්පත් වල ක්‍රියාකාරිත්වය වේගවත් කිරීමට කටයුතු කරන බව රජය කියයි.
  • බැසිල් රාජපක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි. තමා ස්වාදීන වන බව සමගි ජන බල වේගයේ මන්ත්‍රී පාටලී චම්පික රණවක නිවේදනය කරයි.
  • යුක්රේනයෙන් ටොන් මිලියන ගණනක් ධාන්‍ය සහ අනෙකුත් භාණ්ඩ අපනයනය කරන පැකේජයක් සකස්කොට ගෝලීය වෙළඳපොළට එම භාණ්ඩ ලැබීම සඳහා කටයුත සලසන බව එක්සත් ජාතීන්ගේ සංගමය පවසයි.
  • ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා දෙවන 20 යි 20 ක්‍රිකට් තරඟයෙන් ද ඔස්ට්‍රේලියානුවෝ ජය ලබති



Share