ඕස්ට්‍රේලියා A කණ්ඩායමේ සහායක පුහුණුකරු තිලාන් සමරවීර ලංකාවට සේවය නොකරන්නේ ඇයි දැයි ගැන විවාද: ක්‍රීඩා විග්‍රහය

Thilan Samaraweera_ Assistance Cricket coach for Australian A Team

Thilan Samaraweera_ Assistance Cricket coach for Australian A Team Source: Facebook/Thilan Samaraweera

Get the SBS Audio app

Other ways to listen

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහය' ට සවන්දෙන්න ඉහත ඡායාරූපය මත ඇති Speaker සලකුණ මත ක්ලික් කරන්න


SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න

Share