ගාසා තීරයෙන් මෙරටට සරණාගතයින් පැමිණීම තහනම් කරන්නැයි වන ඩටන්ගේ ඉල්ලීමට දැඩි විරෝධයක්: කාලීන විග්‍රහය අගෝ 15

QUESTION TIME

Australian Opposition Leader Peter Dutton reacts during Question Time at Parliament House in Canberra, Tuesday, July 2, 2024. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE

Get the SBS Audio app

Other ways to listen

ඕස්ට්‍රේලියානු විපක්ෂ නායක Peter Dutton පවසන්නේ ගාසා තීරයේ සිට කිසිවෙකු ඕස්ට්‍රේලියාවට ඇතුළු නොවිය යුතු බවයි. කෙසේ නමුත් එම ප්‍රකාශය රජය සහ ස්වාධීන මන්ත්‍රීවරුන් හෙළා දැක තිබේ. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.



Share