ඔබේ ආහාර වේල තුලින් හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට හැකි බව ඔබ දන්නවාද ?

diet

Source: Getty

Get the SBS Audio app

Other ways to listen

ආහාර වේල තුලින් හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට හැකි Climatarian Diet පිළිබද CQ විශ්ව විද්‍යාලයේ පර්යේෂිකාවක වූ , ශ්‍රී ලංකාවේ වයඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපමාලි පීරිස් සමග SBS සිංහල කල පිලිසදරට සවන් දෙන්න



හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට පෞද්ගලිකව ඔබට දායක විය හැකි ආකාරය පිළිබද සාකච්චාවක්


Share