වික්ටෝරියා ප්‍රාන්තයේ අවුරදු 3 ළමුන් සඳහා ක්‍රියාත්මක පෙර පාසල් වැඩසටහනට ඔබේ දරුවාත් ඇතුළු කළ හැකිද?

Kindergarten students work on an activity at Annandale Public School in Sydney.

Kindergarten students work on an activity at Annandale Public School in Sydney. Source: AAP

Get the SBS Audio app

Other ways to listen

වයස අවුරදු 3 ළමුන් සඳහා ක්‍රියාත්මක වික්ටෝරියා ප්‍රාන්තයේ පෙර පාසල් වැඩසටහන පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


මෙල්බර්න් නුවර Childcare මධ්‍යස්ථාන අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරන චාරුනි අමරසිංහ මහත්මිය අප සමග කතා බහට.


Share