භාෂා දෙකක් කතා කිරීමට හැකි වීමේ ඇති වාසි

getty images

getty images Source: Getty Images

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාව තුල භාෂා 300ක් පමණ භාවිතා වේ. එනිසාම ඔස්ට්‍රේලියාව ලෝකයේ ප්‍රධාන බහු සංස්කෘතික රටක් බවට පත් වේ. නමුත් තරුණ පරපුර භාෂා දෙකක් ඉගෙනීමට මාලි කමක් දක්වයි



Share