SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.
මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිංහල සංස්කෘතික සංසදයේ මහජන සම්බන්ධතා නිලධාරී කරුණාසේන කහටපිටිය
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිංහල සංස්කෘතික සංසදයේ අධ්‍යාපනය පිළිබඳව වන උප සභාපතිනිය වන නදී මීමැඩුම
- දකුණු ඕස්ට්‍රේලියාවේ සමාජ ක්‍රියාකාරිනියක වන චේතිකා පෙරේරා
- වික්ටෝරියා ප්‍රාන්තයේ සමාජ ක්‍රියාකරුවකු වන ලයනල් බෝපගේ
- වික්ටෝරියා ප්‍රාන්තයේ අසංක ප්‍රදීප්
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා
ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 105.5 fm ACT
- රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS Radio APP නොමිලේ Download කරගන්න