ඔස්ට්‍රේලියාවේම වැටුප් ජූලි 01 සිට වැඩි වුවත් ගුවන්සේවා, සංචාරක හා hospitality වැටුප් වැඩිවීම ප්‍රමාද වේ: ජුනි 16 කාලීන විශේෂාංගය

Pay rise coming for low paid workers

Source: Getty Images/Asadanz

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාවේ අවම වැටුප පැයකට $21.38 දක්වා ඉහළ දමන බවට Fair Work කොමිසම ගත් තීරණය සහ ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු රැගත් ජුනි 16 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.



Share