SBS සිංහල පුවත් මැයි 24: ඕස්ට්‍රේලියාවේ නව ලේබර් ආණ්ඩුව පාර්ලිමේන්තු බහුතර බලය ලබාගැනීමට එක් ආසනයක් පිටුපසින්

Labor Leader Anthony Albanese speaks at National Press Club on May 18, 2022 in Canberra, Australia

Labor Leader Anthony Albanese speaks at National Press Club on May 18, 2022 in Canberra, Australia. Source: Lisa Maree Williams/Getty Images

Get the SBS Audio app

Other ways to listen

ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කොට මැයි 24 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන්දිය හැකියි.


HIGHLIGHTS
  • අභිනවයෙන් පත්වුණු නව ෆෙඩරල් ලේබර් ආණ්ඩුව, බහුතර බලය ලබාගැනීම සඳහා එක් ආසනයක් පිටුපසින්
  • ලිබරල් පක්ෂයේ මීළඟ නායකයා බවට පීටර් ඩටන් පත්වීමට ඉඩ ඇති බවට ඉඟි පලවෙයි.
  • ශ්‍රී ලංකාවේ 21 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරේ.
  • රුසියාවට එරෙහි සම්භාධක තවදුරටත් වැඩිකරන ලෙසට යුක්රේන ජනාධිපතිවරයා, ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අමතමින් ඉල්ලා සිටී.
  • ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමාවෙයි. බංග්ලාදේශ කණ්ඩායමේ ආසාර්ථකත්වයට මුෂ්ෆිකර් සහ ලිටන් දාස් ජිවය ලබාදෙයි.
 SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

 SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhala
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)
 


Share