අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- NATO සමුළුව සඳහා ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ස්පාඤ්ඤයට පිටත් වෙයි.
- ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ මෙහෙයුම් පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීම එහි අධිපතිට පහර දීමක් නොවන බව මධ්‍යම රජය පවසයි.
- පසුගියදා සිදු වූ භූමිකම්පාවෙන් පසු ඇෆ්ගනිස්ථානයට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් අතිරේක ඩොලර් මිලියනයක හදිසි සහනාධාරයක්.
- වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ පුරප්පාඩු වූ අමතිධුරවල නව ඇමතිවරු අද දිවුරුම් දෙති.
- යුක්රේනයට සහය දැක්වීම පිළිබඳ ස්ථිර තීරණයක සිටින ලෙස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෝක නායකයින්ගෙන් ඉල්ලයි.
- ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.