ඔක් 5දා SBS සිංහල ප්‍රවෘත්ති: 39 වියැති පෙරෝටේ ඉතිහාසයේ පත්වුනු ලාබාලතම නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත අගමැති බවට පත්වෙයි

Perrottet, 39, become New South Wales’s youngest premier in history

NSW Premier Dominic Perrottet. Image Source: AAP

Get the SBS Audio app

Other ways to listen

ඔක්තෝම්බර් මස 5 වන අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව ප්‍රාන්ත අගමැතිවරයා ලෙසට ප්‍රාන්ත රජයේ භාණ්ඩාගාරික ඩොමිනික් පෙරොටේ පත්වෙයි
  • COVID-19 වෛරසයට එරෙහිව නිපදවා ඇති නවතම කොවිඩ් වයිරස නාශක පෙති ඇනවුම් කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කරයි.
  • සති දෙකක වසා දැමීමේ කාලයකින් පසු වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේශ්ත්‍රය අද නැවත විවෘත කෙරේ
  • ෆේස්බුක් සමාගමට අයත් සියලුම සමාජ මාධ්‍ය සහ දුරකථන ජාලා බිඳ වැටේ
  • පාස්කු ප්‍රහාර වලට අදාළව විත්තිකරුවන් 24 දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අධිචෝදනා භාර දෙයි.
  • ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශ්වික සාකච්චාවක්
  • පැන්ඩෝරා පේපර්ස් හෙළිදරව්ව හේතුවෙන් යෝරෝපා සංගමය බදු වංචා කරුවන්ට එරෙහිව පියවර ගැනීමට සැරසෙයි.
  • ලබන දෙසැම්බරයේ පැවැත්වීමට නියමිත අළුබඳුන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීම පිළිබඳව ඉදිරි දින කිහිපයේදී දැනුම් දෙන බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

Share