අද ප්රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- නිව් සවුත් වේල්ස් නව ප්‍රාන්ත අගමැති ලෙස වත්මන් නියෝජ්‍ය නායක පෙරෝටේ හෙට දිනයේදී පත්වනු ඇත.
- ලෝකයේ දීර්ගතම කාලයක් locked-down කළ නගරය බවට මෙල්බර්න් නුවර පත්වෙයි.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය යළි විවෘත කරන විට ප්‍රාන්තයේ වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ව ආරක්ෂා කිරීමට පියවර ගත යුතු බවට කම්කරු පක්ෂය පවසයි.
- Auckland නගරයෙන් පිටත අලුතින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමෙන් පසු නවසීලන්තයේ ඇතැම් ප්‍රදේශ සඳහා දැඩි කොවිඩ් සීමා.
- කාබුල් අගනුවර මුස්ලිම් දේවස්ථානයක සිදුවූ බෝම්බ පිපිරීමකින් සිවිල් වැසියන් පිරිසක් මියයයි.
- 2021 N-R-L කුසලානය Penrith Panthers කණ්ඩායමට.
- 20-20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අද ශ්‍රී ලංකාවෙන් පිටත්ව යයි.