අද ප්රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Yass Valley කලාපයේ lockdown නීති ඉවත් කෙරේ.
- වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කොවිඩ් නීති හෙට සිට ලිහිල් කෙරේ.
- Australian Capital Territory හි lockdown කිරීම ඔක්තෝබර් 15 වන විට නිම කිරීමට අපේක්ෂා කෙරේ.
- නත්තලට පෙර ඔස්ට්‍රේලියානුවන්ට විදේශගත විය හැකි බවට ඔස්ට්‍රේලියානු අගමැතිගේ සංචාරක ඉලක්කය පෙන්වයි.
- ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 51 ක්.
- ජර්මානු මහ මැතිවරණයෙන් ඇන්ජෙලා මර්කල්ගේ පක්ෂය පරදා සමාජ ප්රජාත්නත්රවාදී පක්ෂය තියුණු ජයක් ලබයි.
- ක්‍රිකට් තහනමට එරෙහිව මෙන්ඩිස්, ගුණතිලක සහ දික්වැල්ල ඉදිරිපත් කළ අභියාචනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විභාගයකින් තොරව ප්‍රතික්ෂේප කරයි.