ජනවාරි 28 දා SBS සිංහල ප්‍රවෘත්ති: මහා බාධක කොරල් පරය රැකීමට මොරිසන් රජයෙන් විශාලතම තනි මුදල් ආයෝජනයක්

Great Barrier Reef

Great Barrier Reef Source: AAP

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජනවාරි 28 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ලෝක උරුම අඩවියක් වන මහා බාධක කොරල් පරය සඳහා විශාලතම තනි මුදල් ආයෝජනය සිදු කිරීමට මොරිසන් රජය සූදානම් වේ.
  • පූර්ණ කොවිඩ් ප්‍රතිශක්තිකරණයක් ලෙස සැලකීමට බූස්ටර් එන්නතද ඇතුළත් කළ යුතු බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති පවසයි.
  • ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින් සම්බන්ධ මාර්ගෝපදේශ යාවත්කාලීන කෙරේ.
  • බ්‍රිතාන්‍ය රජයේ පක්ෂවල සමාජ රැස්වීම්, කොවිඩ් නීති කඩ කළේද යන්න පිළිබඳ වාර්තාවක් නිකුත් කිරීම ප්‍රමාද කළ බවට වන චෝදනා බ්‍රිතාන්‍ය අගමැති ප්‍රතික්ෂේප කරයි.
  • සුපිරි ඔස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩිකා Ash Barty ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අංශයෙන් අවසන් මහා තරගයට.
 


Share