අද ප්රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- lockdown නීති ඉවත් කර වික්ටෝරියා ප්‍රාන්තය යළි විවෘත කිරීමේ සැලසුම ප්‍රකාශයට පත් කෙරේ.
- වික්ටෝරියා ප්‍රාන්තය යළි විවෘත කිරීමේ සැලසුම ගැන බොහෝ ව්‍යාපාරිකයෝ කලකිරෙති.
- Greater Sydney කලාපයේ නගර සභා කලාප දොළහට පනවා තිබූ lockdown නීති අද සිට ලිහිල් කෙරේ.
- ඔස්ට්‍රේලියාවේ වයස්ගත විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් අද සිට ඉහළ දැමේ.
- අමාත්‍ය ප්‍රමිතින් උල්ලංඝනය කිරීමක් හේතුවෙන් ක්‍රිස්ටියන් පෝටර් ඔස්ට්‍රේලියානු මධ්‍යම කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වේ.
- ඇෆ්ගනිස්ථානයේ කාන්තා අමාත්‍යාංශය වසා දැමීමට එරෙහිව කාන්තාවන් විරෝධතාවයක.
- ගොන්පොර තහනම් කරන ලෙස ඉල්ලා දහස් ගණන් සත්ව හිමිකම් ක්‍රියාකාරීන් ස්පාඤ්ඤය තුළ විරෝධතා.
- මහේල ජයවර්ධන ඉන්දීය ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරය ප්‍රතික්ෂේප කරයි.