අද ප්රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා අගමැති මොරිසන් අද බටහිර ඔස්ට්‍රේලියාවේ, විපක්ෂ නායක Albanese ක්වීන්ස්ලන්තයේ.
- අගමැති මොරිසන් සහ විපක්ෂ නායක ඇල්බනීසි අතර පළමු මැතිවරණ විවාදය හෙට
- ශ්‍රී ලංකාවේ නව කැබිනට් අමාත්‍යවරු 17ක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති.
- රුසියානු ආක්‍රමණය නිසා බිහිවූ යුක්රේන සරණාගත සංඛ්‍යාව මිලියන පහේ සන්ධිස්ථානයට පැමිණෙයි.
- ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ වේග පන්දු පුහුණුකරු තනතුර තරගමාලාවෙන් තරගමාලාවට පමණක් භාර නොගැනීමට චමින්ද වාස් තීරණය කරයි.