අද ප්රවෘත්ති ප්‍රකාශයේ Highlights
- කොවිඩ් මර්දනයට අදාළ නීති රෙගුලාසි හේතුවෙන් වික්ටෝරියා සහ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැතිවරුනට මරණ තර්ජන
- නොදර්න් ටෙරටරියේ කොවිඩ් පොකුරු උත්සන්න වීමේ අවධානමක්
- දැනට ප්‍රාන්තයේ පවතින මහජන සෞඛ්‍ය පනතට සංශෝධන එක්කිරීමට නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය සැලසුම් කරයි.
- නිවසේ අන්තර්ජාල නොමැති පවුල් 30,000කට අධ්‍යාපන අවස්ථා ඉහළ නැංවීමේ සැලැස්මක් මධ්‍යම රජයේ විපක්ෂ නායක Anthony Albanese විසින් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
- ආණඩුවට එරෙහිව සමගි ජනබල වේගය පැවැත්වීමට උත්සහකල විරෝධතාව වැලක්වීමට පොලිස් බලය යෙදවීමට එරෙහිව සමගි ජනබල වේගය පාර්ලිමේන්තුවේදී උද්ඝෝණය කරයි.
- වායුදුෂණය අවම කරලීමට නවදිල්ලි අවට ඇති ගල් අඟුරු බලාගාර 5 ක් වඩා දැමීමට ඉන්දීය රජය තීරණය කරයි.
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ඉල්ලා අස්වීමට තීරණය කරයි.
- වසර 2026 දී පැවැත්වෙන T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවෙයි.