දෙසැ 9දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැතිට කොවිඩ්, වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වලිනුත් Omicron

Nationals leder and the Deputy PM , Barnaby Joyce.

Nationals leder and the Deputy PM, Barnaby Joyce. Image Source: AAP

Get the SBS Audio app

Other ways to listen

2021 දෙසැම්බර් 9 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


සිරස්තල

  • වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වලින්ද ප්‍රථම වතාවට Omicron කොවිඩ් වෛරස ප්‍රභේදය වාර්තා වේ.
  • ක්වින්ස්ලන්තයෙන් මින් පෙර ලෝකයේ වාර්තා නොවුණු නව ප්‍රභේදයක්
  • නියොජ අගමැති බානබී ජොයිස් ටත් කොවිඩ් ආසාදනය වෙයි.
  • ඕස්ට්‍රේලියාවේ දැනට භාවිත වන කොරෝනා බුස්ටර් එන්නත් වැඩසටහනට නව එන්නතක් ළඟදීම එක්වෙයි
  • චීනයේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් වලට විරෝධය පළ කිරීමට ඔස්ට්‍රේලියානු රජයේ නිලධාරීන් බිජිං නුවර ශීත ඍතු ඔලිම්පික් උළෙල වර්ජනය කරයි.
  • නීත්‍යානුකූල නොවන අයුරින් විදේශ මුදල් ශ්‍රී ලංකාවට යොමු කෙරෙන ගිණුම් තහනම් කිරීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී මහ බැංකු අධිපති කියයි.
  • Omicron පරද වීමට ලොව රටවල් COVID-19 සඳහා වන ක්‍රියාමාර්ග සහ එන්නත් වැඩසටහන් වේගවත් කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා පවසයි.
  • අළුබඳුන ටෙස්ට් තරඟාවලියේ අවසන් තරඟය පැවැත්වීමේ ස්ථානය පිලිබඳ ගැටලුව විසඳෙන ලකුණු.

 

 

 

 


Share