ලෝකය පුරා ක්‍රියාත්මක කරන මරණීය දණ්ඩනය අවසන් කිරීමට ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමෙන් නැවත ඉල්ලීමක්.
www.intelligencesquaredus.org Source: www.intelligencesquaredus.org
ඔස්ට්‍රේලියාව තුළ අවසන්වරට එල්ලා මරණ ලද පුද්ගලයා වන Ronald Ryan ගේ 50 වන අනුස්මරණය නිමිත්තෙන් ලෝකය පුරා ක්‍රියාත්මක කරන මරණීය දණ්ඩනය අවසන් කිරීමට ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම ලෝකයෙන් නැවත ඉල්ලීමක් කරයි.
Share