2019 නව අවුරුදු උදාව සමරන්න ඔස්ට්‍රේලියාවේ සූදානම මෙන්න.

New Year’s Eve

Source: SBS

Get the SBS Audio app

Other ways to listen

2019 නව අවුරුදු උදාව සැමරීමට ඔස්ට්‍රේලියාව මේ වන විට ලහි ලහියේ සූදානම් වෙමින් සිටින අතර සෑම වසරකම පාහේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල අද (31/12) රාත්‍රියේ පැවැත්වෙන ගිනි කෙළි සංදර්ශන සඳහා ඒවායේ සංවිධායකයින් මේ වන විටත් එම කටයුතු අවසාන කරමින් පසුවෙයි.



Share