ඔස්ට්‍රේලියාවේ ත්‍රස්ත ක්‍රියා මැඩලන්න encryption පනත සම්මත වෙයි. රහස් ඛේත පණිවිඩ යවා හමාරයි

Encryption law

Source: AAP

Get the SBS Audio app

Other ways to listen

කේතනය කරන ලද පණිවිඩ වලට ඔස්ට්‍රේලියානු පොලීසියට සහ බුද්ධි අංශ වලට පිවිසීමට හැකියාව ලබා දෙන නව encryption පනත් කෙටුම් පත ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී සම්මත කිය. නමුත්, මානුස් හා නාවුරු දූපත් වල වෛද්‍ය සේවාවන් අපේක්ෂිත සරණාගත්යින්ව ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට ගෙන්වා ගැනීමට අවසර ලබා දෙන කම්කරු පක්ෂයේ සංශෝධිත කෙටුම්පත සම්මත කරගැනීමට ලබන වසරේ පෙබරවාරි තෙක් බලා සිටීමට සිදුව තිබේ.



Share