වංචනික පුද්ගලික විද්‍යාල වලින් අධ්‍යාපනය ලැබූ ඔස්ට්‍රේලියානුවාසීන්ගේ අධ්‍යාපන ණය අහෝසි කිරීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගනී.

Government cancels debts of people deceived by unscrupulous private colleges

Source: SBS

Get the SBS Audio app

Other ways to listen

ප්‍රතිපත්ති රහිත වංචාසහගත පුද්ගලික විද්‍යාල වලින් අධ්‍යාපනය ලැබූ ඔස්ට්‍රේලියානුවාසීන්ගේ අධ්‍යාපන ණය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් අහෝසි කරමින් පසුවෙයි.



Share