ඔස්ට්‍රේලියාවේ දී සුරතල් සතුන් ඇති කිරීමට හා කැපකරු රැකවරණය ලබා දීමට SBS සිංහල ගුවන් විදුලියෙන් අත්වැලක්

Adopting pets can be a rewarding experience

Adopting pets can be a rewarding experience Source: Getty Images/eclipse images

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාව ලෝකයේ සුරතල් සතුන් හිමිකාරීත්ව අනුපාත වලින් ඉහළින්ම සිටින අතර, දළ වශයෙන් නිවෙස් වලින් 61%ක පමණ සුරතල් සතෙකුගේ හිමිකාරිත්වය දරයි. එහෙත්, සෑම වසරකම සුරතල් සතුන් දහස් ගණනක් RSPCA සුරැකුම්හල් වෙතට පමණක් යොමු කරනු ලැබේ.



Share