අද සතියේ 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනයේ Highlights
- ජනමාධ්‍යවේදීන් ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව 'හේග්' නුවරින් ශ්‍රී ලංකාවට නඩු
- Edward Snowden රුසියාවට පලායන අතරේ නවාතැන් දුන් ශ්‍රී ලාංකික පවුලට කැනඩාවේ රැකවරණය.
- ජපානයේ උනාට කොට්ට මාරු වන්නාසේ සිදුවන අගමැති මාරුවීම්
- යුරෝපයේ බලවත් ආර්ථිකය, ජර්මනියේ නායකත්වය වෙනස් වෙයි.