මෙල්බර්න් හි දුම්රිය ස්ථානයකට සම්බන්ද පදික-පාපැදි ඒකාබද්ද මාර්ග පද්ධතිය නිර්මාණය පසුපස සිටින ශ්‍රී ලාංකිකයා SBS සිංහල සේවයට කතා කරයි.

Sisira Dissanayake

Sisira Dissanayake Source: SBS Sinhala

Get the SBS Audio app

Other ways to listen

මෙල්බර්න් හි Mernda දුම්රිය ස්ථානයට සම්බන්ද පදික-පාපැදි ඒකාබද්ද මාර්ග පද්ධතිය නිර්මාණය පසුපස සිටින VIC Roads හි ව්‍යාපෘති ප්‍රවර්ධන ඉංජිනේරු සහ මෙල්බෙර්න් වාසී ගී පද රචක සිසිර දිසානායක මහතා SBS සිංහල සේවය සමඟින් පැවසු තොරතුරු මෙම විශේෂාංගයෙන් .... පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese


*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


Share